(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පළාත් පාලන ඡන්දයේදී කල් දැමීම සුදුසු නැතැයි කී මන්ත්‍රීවරයා මෙි වෙලාවෙි පළාත් පාලන ඡන්දයක් පැවැත්විය යුතු යැයිද පුලුවන්නම් පළාත් සභා මැතිවරණයක් තිබිය යුතු බවද කීය.
එසේ නැත්නම් පළාත් සභා අහෝසි කර දැමිය යුතු බව කී මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් නැති සුදු අලි තියාගෙන සිට වැඩක් නැතැයි පැවසීය.
පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ධුරයට පත් කර ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, කැලෑ නීතිය ඉවත් කිරීම සහ රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම බව අබෙිගුණවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙනවා
duminda Tuesday, 06 June 2023 02:05 PM
කොහොමත් එකයි.කනාව මේ සැරේ රජ කීමක්
Lalla Tuesday, 06 June 2023 02:36 PM
කොහොමත් ඔය කට්ටිය ඉල්ලගෙන නොවේ එලවගෙන කනවා නියතයි.යන්න ලාහ රටක් හොයාගන්න
fairoos Tuesday, 06 June 2023 06:59 PM
මේ වගේ කාලකණ්ණි ආණ්ඩුවක්... රට කෑවා...!
චන්දන Tuesday, 06 June 2023 08:25 PM
නැතත් කනවා හොඳම එකෙන්... හිටපල්ලකෝ..!.
Bamunuarachchi Tuesday, 06 June 2023 10:42 PM
ඡන්දෙ තිබ්බොත් ඔහේ ඉල්ලන් කනවා ෂුවර්...