
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවසට ගොස් අද (17)සුහද සාකච්ඡාවක නිරත විය.
ඒ අවස්ථාවේ එහි රැස්ව සිටි එම පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ නියෝජිතයන් , ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් රැසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දීමට එක්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක රෙද්දවල් නම් දෙන්න පොරොන්දු වෙලා එන්න එපා පුතෝ. වැලේ වැල් නැතිව තමයි ගෙදර යන්න වෙන්නෙ ඡන්දෙන්.
යාන්තම් චන්ද එකොලහක් සෙට් උනා නේද?
බල්ලන්ගේ ඇගේ නගින්න බලන් ඉන්න මැක්කෝ
තරුණ දෙමළ කොටස් මේ. පරණ කුණු ගොඩවල් වලට රැවටෙන්නේ නැහැ. මේ ඡන්ද වෙන්දේසිකාරයින්ට සහයෝගය නොදී දකුණේ වෙනසට සහාය වෙන්න...