
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව ඇති අතර ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ.
චමරි මෙවර ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.
මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමරි අයි.පී.එල්. වෙන්දේසියට