
(යොහාන් භාසුර)
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තං දෙතුන් දෙනෙක් වත් හිටියා මුල මතක තියෙන , ඇත්ත තේරෙන.. චැනල් 4 කියන්නේ කවුද, උන් යුද්දේ කාලේ කරේ මොනවාද කියලා ලංකාවේ පර සිංහලයන්ට අමතක වෙලා..
මෙහෙමත් මෝඩ හරක් වගේ මිනිස්සු...!
මී හරක් ටික කොහෙන්ද දක්කගෙන ආවේ? කෝ කී දෙනෙක් ඉන්නවද?
වල්වහල් බලු මැක්කෝ...!
ශ්රී ලංකාවේ තවමත් මේ වගේ බත්කන මීහරක් ඉන්නවද? විලි වහගන්න රෙදි කෑල්ලක්, අරක්කු බාගයක්, පාන් ගෙඩියක්.. දුන්නාම තවමත් මේ රටෙන් මේ වගේ ගොබ්බයින් හොයාගන්න බැරි නැහැ. මිනිස් ආත්මයක් ලබන්න බොහෝ පින්කරලා තියෙන්න ඕනෑලු, එහෙම ලැබුණු ආත්මෙත්, බොරු කාරයන්, මිනීමරුවන්, පට්ට හොරුන් පස්සේ ගිහින්.. නැතිකරගත් පට්ටම පට්ට බයියන් රැලක්. මොවුන් සිටිනතාක් කල් මේ රට හිඟන රටක් වෙලාම තිබෙන බව ආයෙත් ලියලා තියන්නම්...!
මොවුන්ගේ මුණු ටික දැක්කාම කියන්න පුළුවන් බයියෝ රැලක් කියලා.
කෝ මගේ බත් පැකට් එකයි ගල් කාලයි…?
මෝඩ රැළක්...
නියම බයි සෙට් එක ආපහු කරළියට ම් සැරේත් රට බේරගන්න වෙන්නැති...
විරෝධය පෙන්නලා මදි. චැනල් 4 නාලිකාවට ඔත්තු සපයපු අයටත් සලකන්න. 2කේ 2කේ ගල් අපි සපයන්නම්. 2022 රට ගිනිතියපු, මිනීමරපු ජෙප්පෝ ගැන, සිංහලයෝ මරපු ප්‍රභාකරන් ගැන චැනල් 4 කාරයෝ වීඩියෝ හැදුවේ නැහැ. රාජපක්ෂලා ගැවුණු තැන්වල වීඩියෝ හැදුවා. පාස්කු ප්‍රහාරය කරපු ත්‍රස්තයාගේ තාත්තාට පක්ෂයේ මන්ත්‍රීකමක් දෙන්න හැදුවේ පුතා කළ සේවයට JVP අනුග්‍රහය පෙන්නන්න වෙන්න ඇති..
Channel 4 නාලිකාව විසින් මීට පෙරද, දෙමළ ඩයස්පෝරාව හා අනෙකුත් බෙදුම්වාදීන් විසින් අතිශයෝක්තියෙන් ගොතන ලද චෝදනා මත පදනම්ව , බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා විසින් සිදුකල රට බේරා ගැනීමේ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කරන ලදී. ඔවුන් විසින් නැවතත් එවැනි දේ අරඹා ඇති බව පෙනේ.
රාජපක්ෂ පවුල රටට කළ විනාශය තේරුම්ගන්න තරම්වත් මොලයක් නැතිකම හෝ රාජපක්ෂවරු අතදිගහැර විසිකරන, කොල්ලකනලද මුදල්වලට යටවන නිවටයින් රෑනක්... කවදා හෝ සත්‍ය එළියට ඒම වළක්වන්න ඛෑ...
මෙම විරෝධතාවට සංවිධානය කල එවුන්ගේ මොලේ හොඳ නැතුවද කොහෙද .බ්‍රිතාන්‍යට සහ ලෝකයට පණිවිඩයක් දෙන්න ඕනෙනම් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන් ලියපු පුවරු ප්ප්‍රදර්ශනය කරපල්ලා
පින් බත් ගිලින හරක් ටිකක්. විරෝධතාකරුවන් මෙන් තුන්ගුණයක් පොලිසියේ සිටිනවා.