IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


චීනයේ ස්ථාවරය කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, වත්මන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ ණය බර අඩු කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයේදී චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සුදානම් බව ෂාඕ ලිජියෑන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.

 



අදහස් (4)

චීනයේ ස්ථාවරය කියයි

ලුම්බිණි Saturday, 03 September 2022 02:08 PM

ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බව කුණු පොහොර නැවෙන්ම අපි දැක්කා...!

:       3       22

චම්Saturday, 03 September 2022 03:32 PM

ඇත්තටම කුණු පොහොර නැව ගැන විධිමත් පරීක්ෂණ අවශ්‍යයි. මෙහි අඩංගු බව කීයූ බැක්ටීරියාවන් මොනවද? ලංකාවේ පරීක්ෂණාගාරයකට පමණක් එය අසූවූයේ කෙසේද? මේ පොහොර සමාගම වෙනත් රටවල්වලට පොහොර සපයනවද? ඒ රටවල්වල තත්ව පරීක්ෂා ඔවුන් සමත්ද? කරුණාකර දන්න කෙනෙක් පහදා දෙන්න. ඔවුන් ප්‍රමිතිය බාල පොහොර ලබා දුන්නා නම් අපි එයට වන්දි ගෙව්වේ ඇයි? මෙය පාස්කු ප්‍රහාරය මෙන් කුමන්ත්‍රණයක්ද?

:       1       16

de silva Saturday, 03 September 2022 08:31 PM

බොරු කතා අවශ්‍ය නැහැ... චීනෙන් ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සහාය දෙන්න. අර කුණු පොහොර නැවට සල්ලි හෝ ඒකෙ මිලට රසායනික පොහොර දෙන්න.

:       0       10

de silva Saturday, 03 September 2022 11:00 PM

චීනේ කවද්ද රටකට දරිද්‍රතාවයෙන් ගොඩඑන්න උදව්කළේ...? චීනේ හැමදාම කළේ කිම් ජෝන් වැනි, රාජපක්ෂලා වැනි ඒකාධිපති දූෂිත නායකයින් ශක්තිමත් කර ඔවුන් හරහා එම රටවල තිබෙන වරායවල් වැනි වැදගත් ස්ථාන සින්න කරගන්න එක...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site