
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යාන් 6 නෞකාව අද (25) සිට ලබන 28 වැනිදා දක්වා කොළඹ වාරයේ නැංගුරම් ලෑම සඳහා අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව ෂි යාන් 6 නෞකාව ඊයේ(25) කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව තිබිණ.නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා ෂි යාන් 6 වෙත මෙම අවසරය ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
යම් කිසි හේතුවකින් කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම ෂි යාන් 6 ටද පැය 72 ක සමා කාලයක් හිමි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
ෂි යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ලෙස චීනය හඳුන්වන අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කාලය හෝ ෂි යාන් 6 නෞකාවේ ඉදිරි සැලැස්මවල් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ ෂි යාන් 6ට අවසර