IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චීනය යළිත් ජනපතිට සහතිකයක් දෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ප්‍රයත්නයට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බව  චීන විදේශ කටයුතු උප අමාත්‍ය  සන් වෙයිඩොං (Sun Weidong) මහතා ජනපති හමුවේ අවධාරණය කළේය.

චීනය සහ ලංකාව  අතර ද්වීපාර්ශවික සබඳතා  වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවද චීන විදේශ කටයුතු උප අමාත්‍ය  සන් වෙයිඩොං මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  කොළඹ ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේ දී චීන  උප ඇමැතිවරයා මෙි බව ප්‍රකාශ කළේය. 



අදහස් (0)

චීනය යළිත් ජනපතිට සහතිකයක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site