ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය.
චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. ජනාධිපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ වසර 6 කට පසුවය.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් හමුවීමට පෙර, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීන ජනපති ඇමෙරිකාවේ
මැක්ස් Wednesday, 15 November 2023 11:49 AM
චීන රාජ්‍ය නායකයාගේ මෙම ඇමරිකා සංචාරය අපට කියා පාන්නේ ඔහු ද දැන් අපගේ අනාගත නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අනුගමනය කරන බවයි. අකුදී සහෝදරයා විසින් ඇමරිකානු භුමිය චීන නායකයාට ආරක්‍ෂිත ස්ථානයක් බවට ප්‍රත්‍යක්ෂයෙන් පෙන් වුයේ මද්දුම බණ්ඩාර කුමාරයා මෙන් අධිරාජය්වාදී කුමන්ත්‍රණවලට බිය නොවී තමාම එම බිමට නිර්භයව සම්ප්‍රාප්ත වීම මගිනි. එළබෙන ජනපතිවරණයෙන් අනුර නමැති අභීත නායකයා රටේ නායකත්වයට පත්වීම ගැන මෙය පෙරමිනිත්තක් වශයෙන්ද දැක්විය හැකිය.
Bamunuarachchi Wednesday, 15 November 2023 03:32 PM
චීන නායකයාත් මිනිරන් ග්‍රැපයින් කරන්න ගියාවත්ද?