
(අංජුල මහික වීරරත්න)
ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටෙි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා සැබෑ උනන්දුවක් ඇති පිරිස් වෙනුවෙන් නිශ්චිත ඉගෙනුම් ආයතනයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බවද කොළඹ සරසවි චිත්‍රාගාරය පරිශ්‍රය පාදක කර ගනිමින් සිනමා අධ්‍යයනය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක් ඉන්දියා රජයේ ද සහයෝගය ලබාගනිමින් පිහිටුවීම සඳහා ද අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යවරයා කීය.
කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී පැවති ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සංවත්සර වැඩසටහන අමතමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙි බව පැවසීය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චිත්‍රපට සංස්ථාව කොමිසමක් වෙයි
ලුම්බිණි Tuesday, 23 May 2023 05:12 AM
රාජිත සේනාරත්න එන්නේ රඟපාන්නද?
නිල් වික්‍රම Tuesday, 23 May 2023 08:00 AM
ජනමාධ්‍ය ඇමටියෝ, හඩ්සන් සමරසිංහ පොහොට්ටු තෙල් ස්වදේශීය සේවයේ උදේ 7-8 විකිණීම හෙලා දකිමි.