
(එම්.සුසිල් පියන්ත)
ගිනි අවියක් ළඟ තබා ගත්තැයි රිමාන්ඩ් බාරයේ සිටි සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජූලි මස 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් පවිතා සංජීවනී මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නින්දානේ චුට්ටේ නොහොත් අමිත චතුරංග සමරනායක නමැත්තෙකි.
සැකකාර මන්තීවරයා ඊයේ (12) පළමු වරට බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අද දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බළපිටිය වැඩබලන මහේස්තාත් ලාල් ශාන්ත මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd