ගාල්ල බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් අද වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පොලිසිය පවසන පරිදි, මෙම රැඳවියන් දෙදෙනා බන්ධනාගාර පරිශ්රයෙන් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සඳහා රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරුන් විසින් මෙලෙස වෙඩි තබා ඇත.
මෙම වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකු තුවාල ලබා ඇති අතර, ඔහු වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බන්ධනාගාරය තියෙන්නේ ගාල්ලේ වටිනාම ඉඩමක. අපරාදේ නාස්තියක්. ඕක වෙන තැනකට ගෙනිහින් ඔය ඉඩම ආයෝජකයන්ට විකුණුවත් කමක් නැහැ.