
(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන හරහා විදේශ ගතකිරීම හෙට (11) වැනිදා සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එසේ විදේශගත වූවන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළු ද පැන නැගී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම තීරණය ගත් බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් තීරණයක් .කිසිම කාන්තාවක් පිටරටක ගෘහ සේවයට යැවීම නතර කල යුතුයි .අවශ්‍ය තරම් එම රැකියා දේශීය වෙළඳ පොලේ තිබේ