
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන විට ඔවුන්ට අහිමි වී ඇති බවත් ගාසා තීරයේ ජනතාව නැවතත් 1980 දශකයට ගමන් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අරාබි රාජ්‍යයන් සඳහා කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂක අබ්දුල්ලා අල් ඩර්දාරි ප්‍රකාශ කළේය
දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ දරුණුතම විනාශය ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයට සිදුව ඇති බවත් ගාසා තීරය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පන්දහසක මුදලක් වැය කිරීමට සිදු වනු ඇති බවත් අල් ඩර්දාරි පැවසුවේය.
ගාසා තීරයේ නිවාස වලින් සියයට හැත්තෑවක් පමණ විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් ටොන් මිලියන තිස්හතක සුන්බුන් ගාසා තීරයේ ගොඩ ගැසී ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
පිටරටවැසියා Friday, 03 May 2024 04:02 PM
මොකක්ද, ලංකාව වසර 76 කින් ආපස්සට ඇරියේ දියවන්නාවේ කට්ටිය.
chandima Saturday, 04 May 2024 03:48 AM
අපේ කට්ටිය කියනවනේ අපේ රට අවුරුදු 2න් සුඛිත මුදිත කළා කියලා, යවන්නකෝ මේ ගොල්ලන්ව එහාට. මාසෙන් ගොඩ ගනියි.
rajapaksa Saturday, 04 May 2024 08:36 AM
ඕකත් කජ්ජක්ද? අපේ පවුලේ ඕන කෙනෙකුට දෙන්නකෝ ... 75ක්ම පස්සට දාලා දෙන්නම්...!
saman Saturday, 04 May 2024 10:38 AM
යුද්ධයක් නෙමෙයි වුණේ... බෝම්බ ගසා මිනිස්සු මැරීමත්, ගොඩනැගිලි විනාශ කිරීමක්...