IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගසක් නිවසට කඩා වැටි අඹු සැමි යුවල රෝහලේ

(සමන් පාලිත නානායක්කාර )

හල්දුම්මුල්ල සොරගුණේ යපන්න ගමේ නිවසකට නිවසට ඉහළින් තිබූ ගසක් කඩා වැටී  නිවසේ කාමරයක නිදා සිටි මව සහ පියා බරපතල තුවාල ලබා  දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුමුල්ල පොලිසිය කියයි.

 නිවසේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සිට ඇතැයි ද  ඔවුන්ට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය කියයි.

 මෙම නිවසට ඉහළින් ඇති වේල්ලේ තිබූ ගස කඩා වැටී ඇති අතර එම වේල්ලේ ඉරිතලීම්ද  දක්නට ලැබෙන බව පොලිසිය කියයි.

ඔහු සහ ඔහුගේ බිරිඳ මේ වනවිට දියතලාව මූලිකරෝහලට ඇතුළත්ව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවෙති.



අදහස් (0)

ගසක් නිවසට කඩා වැටි අඹු සැමි යුවල රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site