(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (1) දිනයේ ද බෙදාහරින බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (31) පස්වරුවේ පැවසීය.
කොළඹ නාගරික ප්‍රදේශයට ඊයේ පෙරවරුවේම ගෑස් සිලින්ඩර සැපයූ බව කී කේතේෂ්වරම් මහතා පැවසුවේ ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු පිටපළාත්වලට ද ගෑස් සිලින්ඩර පෙරවරුවේම පිටත්කර හැරි බවයි.
ගෑස් බෙදාහැරීමට ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාම වැඳගත් බවත් ගෑස් බෙදාහරින ලොර් රථවල රියදුරන්ට සහ සේවකයන්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ගෑස් සිලින්ඩර 50,000 ක් හෙටත් සපයනවා‘