(යොහාන් බාසුර සහ රංජන් කස්තුරි)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස්දී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගෑස් මිලත් රිවස් කරයි
මුදියන්සේ.... Friday, 22 April 2022 06:10 PM
යන්නේ කොහේද? වෙන්නේ මොකක්ද? මතක් වෙන්නේ මියගිය සුනිල් පෙරේරා ගැයූ මුං කෙලින්නේ පිස්සු ගීතය තමයි...
dhamneth Saturday, 23 April 2022 03:25 PM
උපරිම රුපියල් 1000කින් වැඩිකිරීම සාධාරණයි.