(අංජුල මහික වීරරත්න)
ගෑස් මිල වැඩි කළේ නැතහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය.
ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 5175 ක මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්නට නොහැකි බව කී විජිත හේරත් මහතා එසේ නොකළහොත් ගෑස් සමාගමට දිනකට රුපියල් කෝටි 25ක පාඩුවකට මුහුණදීමට සිදුවෙන බවද සඳහන් කළේය.
කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd