(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව පිටකොටුව පොලිසිය කියයි.
යතුරුපැදියේ අයිතිකරු හඳුනාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලිසිය පවසයි.
මෙහි පුපුරන ද්‍රව්‍ය තිබී නැතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර වාහන පාරේ දමා ගොස් ආරක්ෂක අංශ අපහසුවට පත් නොකරන්න. මේ දින කිහිපයට තමන්ගේ වාහන පාරේ නවත්වන්නට සිදුවෙනවා නම් බස් රථයක එන්න .