(යොහාන් භාසුර)
ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමගාම පවසයි.
ගෑස් සිල්න්ඩර 16,000 ක් අද දිනයේ නිකුත් කිරීමෙන් පසුව නැවත ගෑස් නෞකාවක් පැමිණි පසු බෙදාහැරීම ආරම්භ කරන බවත් බොහෝ විට ලබන අඟහරුවාදායින් පසුව ගෑස් බෙදාහැරිය හැකි බවට විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd