(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක් කොළඹ වරායට අද (26) පෙරවරුවේ සේන්දු වන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම නැවේ ගෑස් ගොඩබෑමෙන් පසුව හෙට (27) බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් සහිත තවත් නෞකාවක් අනිද්දා (28) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් එම සමාගම කියයි.
මෙම නෞකා දෙකටම මේ වනවිටත් මුදල් ගෙවා ඇති බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd