
(යොහාන් භාසුර)
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන අංකයට දැනුම් දෙන ලෙස සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යය පවසයි
වෙළෙදපොලේ ගෑස් හිඟයක් නොවන ලෙස සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට ගෑස් සමාගම් පොරොන්දු වූ බවත් ගෑස් හිඟයක් නොවීමට පාරිභෝගික අධිකාරියේ කටයුතු කළ යුතු බවත් එම අමාත්‍යය වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd