
(සුජිත් හේවාජුලිගේ )
කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි
පිටිගල මිලානෝ Thursday, 02 May 2024 08:47 PM
මේකත් හොර බෙහෙත් සෙල්ලමම තමයි. වෙනසකට ඇත්තේ මිනිස්සු නෙමැරෙන එක විතරයි…..
අසේල මාරසිංහ Thursday, 02 May 2024 09:29 PM
ඔව්, අර අලි පැටියාට වුණා වගේ, කවුද නාඳුනන කෙනෙක් ගුවන් තොටුපොලේ දී, දාලා ගිහින්.
විජිත් Friday, 03 May 2024 01:06 AM
නැත්තේ කොහෙද ? අනිවාර්යයෙන්ම ඉන්දියන් කාරයෝ ඉන්නවා, නැත්නම් කොහොමද ලොබි එකේ තැන තැන අසුචි ගොඩවල් තියෙන්නේ ?
සෙනෙවිරත්න Friday, 03 May 2024 04:59 AM
එහෙනම් කප්පං කාරයගෙ සමාගමක් වෙන්න ඕන. මිනිහට තමයි ඕක අයිති.
Dayan Friday, 03 May 2024 09:07 AM
මේක අපේ කාලකන්නි දේශපාලකයෝ සල්ලි ඩැහැගන්න හදපු දෙයක්. ඇයි මේකට වගකිව යුතු ඇමතිවරයාට නිවේදන නිකුත් නොකරන්න බැරි. කොහේ හිටියත් රළුයි. මෙදා පොටේ දෙනවා බැටේ
Senarath Friday, 03 May 2024 09:07 AM
මේකත් අර බැසිල්ගේ මල්වානේ ගෙදර වගෙයි .ඒ උනාට තව ටික කාලෙකින් අපිට කාටද අයිති කියලා දැනගන්න පුළුවන්
බද්රානි Friday, 03 May 2024 01:05 PM
මේකට ඉන්දියාව සම්බන්ධයි කියලා කතාව ගෙතුවේ මේ රටේ පාදඩ ජඩ මාධ්‍යයයි... මේ ජාවාරම පිටුපස ලංකාවේ දේශපාලකයින් සිටිනවා...ඔවුන් "V.F.S. GLOBAL" නමැති ආයතනය තමයි මේ හොර ජාවාරමට යොදාගෙන තියෙන්නේ... මෙතන ඉන්දියානුවන් රැකියාව මිස, ඉන්දියානු රජයේ කිසිම සම්බන්ධයක් නැහැ.... ලංකාවේ පල් මෝඩයින් දැන් ඉන්දියාවට බනිමින් සිටිනවා....මොවුන් ආවඩන ලංකාවේ දේශපාලන හොරු රැල ජාවාරම් කාරයින් ලෙස පිළිගන්න කැමති නැහැ.... මේ ජාවාරමේ මහමොළ කරුවන් ගැන මේ රටේ බල්ලෙක් වත් කතා කරන්නේ නැහැ....නොදකින් අමන මෝඩයෝ!!!!
Sharm Sunday, 05 May 2024 01:13 PM
ආ... ඒකත් මල්වානෙ ගෙයක් ද එතකොට? හරි ෂෝයි.. අපිට බැරිද ඒ වගේ බිස්නස් එකක් දාගන්න ගුවන් තොටුපල ඇතුලේ. ඩොලර් 25ක් එපා 5 ක් දෙන්නකෝ. අඩු ගානේ ඒ සල්ලි රට ඇතුලෙනේ.