
(ගයාන් සූරියආරච්චි)
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් එම පත්වීමේ ලිපිය අද (4) එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාට බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්..!
රටේ සල්ලි නාස්ති වෙන තැනක්, යුද්ධ කාලේ ගුවන් හමුදාව අවශ්‍යයි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් වෙනවා.. දැන් මොකටද ගුවන් හමුදා? මොකටද පාබල හමුදා? ඔය ඔක්කෝම විසුරුවා හැරලා දාන්න ඕනෑ. නාමික භට ඛණ්ඩයක් දෙකක් හිටියාම ඇති...
මේ අයගේ පරම්පරාවේ ජානවලට වැරැදිලාවත් වෙන ජාන කලවම් වෙලාද?