
(විමුක්ති එස් රුද්‍රිගු)
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානයක් ට්‍රක් රථයක පටවාගෙන යද්දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.
මෙම ගුවන් යානය මුම්බායි නගරයේ සිට අසාම් ප්‍රාන්තය වෙත රැගෙන යමින් සිටියදී මෝතිහාරි නගරයේ පිප්රාකෝති පාලම යටදී සිරවී ඇත.
පාලම යට ගුවන් යානය සිරවීම හේතුවෙන් විශාල මාර්ග තදබයක් ඇති වී ඇති අතර අවසානයේ ට්‍රක් රථ රියදුරන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගුවන් යානය පාලමෙන් එලියට ගැනීමට සමත් වූවේය.
රියදුරාගේ අත් වැරද්දක් හේතුවෙන් ගුවන් යානය මෙලෙස පාලම යට සිරවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd