
(නිමල කොඩිතුවක්කු)
දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ගංවතුර ක්‍රමයෙන් බැසයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කැළණි, කලු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර මට්ටම බැස ගියත් තවමත් බොහෝ ප්‍රදේශවල ගංවතුර පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පැවසීය.
ගංවතුර පැමිණීම තරම් වේගයෙන් බැසයාම සිදු නොවන බැවින් එම ප්‍රදේශවල පහත් බිම් වල සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළේය.
ගංගා ද්‍රොණි ආශ්‍රිත පහළ ප්‍රදේශ වල ඉහල ජල මට්ටමක් පැවතියත් ගංවතුර අඩුවන දිශාවට ගමන් කරමින් තිබෙන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුරක් කළ හදියක්