(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජි.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි. උණ රෝගය හේතුවෙන් ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් අසාධ්‍ය තත්වයෙන් පසු වූ මොහු අද මියගිය බවත් වෛද්‍යවරු කියති.
ඔහුගේ මරණයට හේතුව මෙනින්ජයටිස් රෝගය බවට සැකයක් පවතින අතර හෙට (04) සිදුකිරීමට නියමිත මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව තීරණය කළ හැකිවනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාල්ලේ රැඳවියෙක් මරුට