
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලින් පැන ගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.
පැනගිය රැදවියා 35 හැවිරිදිවියේ පසුවන අයෙකි.
ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ මෙකි රැදවියා කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිට ඇත.
මොහු වැසිකිළියට ගොස් සිටියදි රෝහලින් පැන ගොස් ඇත. මෙකි රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල් දමා නොතිබු අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිටට වි සිටියදි මොහු පැනගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල බන්ධනාගාර රැදෙවියෙක් පැන ගිහින්
wedage Friday, 07 June 2024 12:11 PM
නියාමකවරයාට කොපමණ ලැබුනද දන්නේ නෑ නේ ?පරීක්ෂා කරලා බලන්න