( ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්ද හෙට (09) සහ අනිද්දා ( 10) දෙදින වසා තැබිමට තිරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
මෙයට පෙර මාතර දිස්ත්‍රික්කයේ පාසල්ද වසා දැමිමට තිරණය කර ඇත.
දකුණු පළාත් ආණ්කාර විලි ගමගේ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් සමග කරන ලද සාකච්ඡාවකදි මෙම තිරණය ගෙන ඇත.
ඊයේ වනවිට බද්දේගම ප්‍රදේශයෙන් ගිංගඟ මහා ගංවතුර මට්ටමකට පැමිණ තිබු අතර මාරග රැසක්ද ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ පාසල් හෙට-අනිද්දා නිවාඩු