(තරංග ගුණරත්න)
ගාල්ල , නෙළුව අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය කියයි.
ඉන්දියන් සාගරයේ සිදු වු රික්ටර් මාපංක 5.3 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනය හේතුවෙන් මේ තත්වය ඇතිවි ඇති බවද භුවිද්‍යා හා පතල් කාර්යංශ තවදුරටත් පවසයි.
මෙම හේතුවෙන් සුනාමි අවධානමක් ඇති නොවන බවද අප කල විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මෙරට වේලාවෙන් අද දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝ මීටර් 1,260ක් දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එහි බලපෑම නිසා මෙම තත්ත්වය හටගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ
දිනසේන Sunday, 02 July 2023 06:11 AM
කීපදෙනෙක් කියලා තිබුණා දියසේන කුමාරයා ඊළඟට රටේ නායකත්වයට පත්වෙනවා කියලා 2019 දී කැළනියේ නයා වගේ දියසේන එනවා වෙන්න පුළුවන්...!