IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල කොටුව බලන්න සල්ලි අය කරන්න හදනවද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගාල්ල කොටුවට ඇතුළු වන විට සංචාරකයන්ගෙන් ටිකට් අය කරන්නට යන බවට කතාවක් ඇතැයි ද  ඒ ගැන හිතන්නවත් එපා යැයිද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගාල්ල කොටුවට විශාල වශයෙන් සංචාරකයන් එන බවද ගාලු කොටුවේ පදිංචිකරුවන් ජීවිතය ගැටගසා ගන්නේ සංචාරක ව්‍යාපාරයෙන් බවද කී ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල කොටුවට පිවිසීමට ටිකට් ගැහුවොත් සංචාරකයන් එහි නොඑන බවද සඳහන් කළේය.

බුද්ධසාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසූයේ ගාලු කොටුවට ඇතුළු වෙන්න මුදල් අය කරන්නට  අදහසක් නැති බවයි. මුදල් අය කරන්නේ කෞතුකාගාර බලන්න පමණක් බවද අමාත්‍යවරයා කීය.



අදහස් (2)

ගාල්ල කොටුව බලන්න සල්ලි අය කරන්න හදනවද?

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 12:56 PM

නැතුව කොහොමද පිනායි, අන්තඃපුරයයි නඩත්තු කරන්නේ...!

:       3       15

Dharmatileke Wednesday, 06 December 2023 02:03 PM

හැමදේම නිකන් දෙන්නේ ඇයි? මම අවුරුදු 34ක් යුරෝපයේ රටක ජීවත් වුණා. කිසිම දෙයක් නොමිලේ බලන්න දුන්නේ නැහැ. සාධාරණ මිලක් ගෙව්ව ටිකට් පතකට හැමෝටම එකම ගාණ...!

:       9       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site