(අතුල බණ්ඩාර)
ගලෙන්බිඳුණුවැව ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 11 දෙනකුට කොරේනා වයිරසය ආසාදනය වීම නිසා එම කම්හල දින 14ක් වසා තැබීමට උපදෙස් දුන් බව ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරසි දිල්හාර මහත්මිය පවසයි.
එම කම්හලේ සේවක සේවිකාවන් 20 දෙනකු අහඹු ලෙස තොරාගෙන සිදුකණ ඇන්ටිජන් පරීක්ෂණයේදී මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂණ සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd