IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගලගෙදර අනුරට

ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.

අනුර කුමාර දිසානායක  මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 18232 කි.

ජාජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 15568 දිනා ගත් අතර ස්වාධින  අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ  මහතා 5982 ලබා ගත්තේය

නාමල් රාජපක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1224කි.

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපකෂ මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා ගලගෙදර ආසනයේ ඡන්ද 16839 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -959 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 24829 හිමි විය.

 



අදහස් (0)

ගලගෙදර අනුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site