
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බී.ජානක)
ගල්කිස්ස ඥානේන්ද් පාර දුම්රිය මාර්ගය අසල දී ධීවරයකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ධීවර රැකියාවේ යෙදි නිවෙසර පැමිණි අවස්ථාවේ හතර දෙනකුගෙන් යුතු කණ්ඩායමක් කළු පැහැති මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
එම පිරිස සතුව මාංචු කුට්ටම් තිබූ බව නිවෙසියන් පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇත්තේ වයස අවුරුදු 34 ක විවාහක ධීවරයෙකි
තුවාකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප බී.ජානක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd