(යොහාන් භාසුර)
විදුලිය නිෂ්පාදනයට කෙටිකාලීන ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සැපයුම්කරුවන් අවම දින 180 ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ යුතු බව කී අමාත්‍යවරයා දීර්ඝ කාලින සැපයුම සඳහා ටෙන්ඩරය ලබන සතියේ නිකුත් කරන බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගල්අඟුරු ගන්න ටෙන්ඩර් කැඳවයි