(සුමිත් පොතුපිටිය )
ගෙල කඹයකින් ගැටගසා පහරදී වයෝවෘද්ධ කාන්තාවක ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ නමැති 75 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
මියගොස් ඇති කාන්තාවගේ පුතා සහ ලේලිය විදේශ ගතව සිටින බවත් ඇය මෙහෙකාරිය සමග නිවසේ ජීවිත්ව සිට ඇති බවත් පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd