IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කරඇත

එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ  නෛතික හැකියාව සම්බන්ධයෙන්ද  කමිටු සාමාජිකයින්ගේ අවධානයට ලක්විය.

මෙම කරුණු සාකච්ඡා වුයේ නව කෝප් කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසුව එම කමිටුව රැස් වූ පළමු අවස්ථාව මෙයයි.

තවත් කරුණු ගණනාවක් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව කෝප් කමිටු සාමාජිකයෝ පැවසූහ.



අදහස් (5)

ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි

prasanna Saturday, 08 October 2022 01:27 PM

කැකිල්ලේ නඩු තීන්දුවක්ද?

:       3       115

Kuma Saturday, 08 October 2022 02:53 PM

රංජිත් බණ්ඩාර කියන පුද්ගලයාගෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? මොහු පොහොට්ටුවේ බළල් අතක් නිසා කුමා...!!! 

:       3       109

ravin Saturday, 08 October 2022 04:45 PM

ඔයිට උඩින් තියෙන කමිටුවේ ඉන්න කට්ටියගේ විස්තරත් කියන්නකෝ..? නිකන් මහජන මුදල් නාස්තියක් තමයි.

:       2       102

Nimal Sunday, 09 October 2022 06:41 AM

මිනිස්සු බොරුවට අවුස්සන එක විතරයි වෙන්නේ. අල්පෙනෙත්තක් වත්වත් වැඩක් නැහැ. මෙච්චර හොර අහුවෙලත් දඬුවම් දුන්න කෙනෙක් කියන්න.

:       0       0

fairoos Sunday, 09 October 2022 12:37 PM

නිකන් කාලය නාස්ති කිරීමක් .වහාම චන්දයක් තියලා මේ ඉන්න හොරු ටික එලවන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site