
ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
කෙල්සි හැචර් නමැති 32 හැවිරිදි ඇය, ලොව වඩාත් දුර්ලභ සිදුවීමක් වන බෙදුණු ප්‍රජනක පද්ධතියකට තුඩු දෙන ගර්භාෂ ඩිඩෙල්ෆිස් නම් තත්ත්වයට පත්වුණු තැනැත්තියකි.
ද්විත්ව ගර්භාෂයක් පිහිටීමේ සම්භාවිතාව මිලියනයට එකක් යැයි වෛද්‍ය මතයයි. දරුවන් දෙදෙනා බිහිවූයේ පැය 20ක කාලයක් තුළ සිසේරියන් ක්‍රමය යටතේ ය. උපත ලැබූ දියණියන් දෙදෙනා රෝසී සහ රෙබෙල් ලෙස නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd