(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් මේ මස 10 වැනි දින සිට 21 වැනිදින දක්වා පැවැත් වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැති කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
දිවයිනේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් එම විභාගය කල් දැමූ බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd