IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුරු මාරු අයැදුම් බාර ගැනීම නවතී

(රංජන් කස්තුරි)

නව අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරෙන තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භවීමට පෙර ලබා දෙන බව ද එතෙක් නව අයදුම්පත් බාර නොගන්නා බව ද අධ්‍යාපන අමාත



අදහස් (3)

ගුරු මාරු අයැදුම් බාර ගැනීම නවතී

Chandrasiri Sunday, 04 September 2022 04:10 PM

ගුරුමාරු හරියට ක්‍රියාත්මක කරන්න බැරිනිසා ඒකටත් අන්තර්ජාලය හරහා ක්‍රමයක් ක්‍රියාත්මක කළොත් කොටසකට විශේෂ වරප්‍රසාද අඩුවෙලා සැමටම සාධාරණයක් වෙනවා. දැනට සමහරක් පිරිස් එකම පාසලේ වයස පහේ සිටම අවුරුදු හැට පසුවන තුරුම ඉන්නවා.. එයින් සමහරෙක් යන්නේ දරුවෙකු හෝ අනුයුක්ත කරලා. ඒ නිසා ඉන්ධන කෝඩ් එක වගේ ක්‍රමයක් හදන්න පාසලක සේවය සඳහා අවුරුදු ගණනක් (එක දිගට නොවෙයි කැඩිකැඩීවත් නොහැකි ලෙසට) නියම කරන්න.

:       1       5

Sunil Sunday, 04 September 2022 04:14 PM

ගුරුමාරු තනිකර බොරුවක්. මම දැන් වසර 6ක් තිස්සේ මාරුවීම් එකදිගට ඉල්ලුම් කරනවා. තාම නෑ. එකම ස්ථානයේ වසර 10යි. නිලධාරීන් කිසිම වැඩක් නෑ. සංගම් වලට නිලධාරීන් බයයි...

:       0       5

tikiribuwa Sunday, 04 September 2022 08:00 PM

මම කැමැතියි එක්කෙනෙක්ව විවාහ කරගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site