IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පොළ පොළොව සෙලවේ

(යොහාන් භාසුර)

ගම්පොළ ප්‍රදේශයෙණ් ඊයේ  රාත්‍රී සුළු භූකම්පනයක් වාර්තා වූ බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසීය.

මෙම භූකම්පනය රාත්‍රී 10.49 ට පමණ  සිදුව ඇති බවත් රික්ටර් මාපක ඒකක 2ක පමණ සුළු භූකම්පනයක් මෙසේ වාර්තා වී ඇති බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියයි.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන මාපකවල මෙම මෙම භූකම්පනය සටහන්ව තිබූ බව කී එම කාර්යංශය එහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

ගම්පොළ පොළොව සෙලවේ

chandima Tuesday, 06 June 2023 11:46 PM

අර ක්‍රැකටෝව වගෙ එකක් එකපාරට පොලොවෙන් මතුවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site