(ගයාන් සූරියආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවෙසක තනිව විසූ (81) හැවිරිදි කාන්තාවක කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර අද (5) ඝාතනය කර ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බැන්ඩියමුල්ල, 3 වැනි පටුමගේ පදිංචිව සිටි හේරත් මුදියාන්සේලාගේ ඥානසීලි ඉන්ද්‍රා දැදිගම නැමැති දෙදරු මවක බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd