(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රතිපාදන නොමැති බැවින් ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි ඔවූහු වැඩි දුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd