IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගබඩා සහායක ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ටි 56 ජිව උණ්ඩ සහ එල්.එම්.ජි  අවි සඳහා යොදන උණ්ඩ සමඟ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයා අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සමඟ ටි 56 ජිව උණ්ඩ 09 ක් එල් එම්ජි අවි සඳහා යොදන උණ්ඩ 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව  බොරැල්ල ඕවල් ක්‍රීඩාංගනය අසලදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ගමන් බෑගයේ තිබී ටි 56  අවියට භාවිතා කරන ජීව උණ්ඩ 2 ක් තිබී හමුවී ඇත.

 



අදහස් (2)

ගබඩා සහායක ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

Dr Arosha Vidyabhushana Sunday, 23 March 2025 05:35 PM

මම මෙම ආයතනයේ සභාපති. මෙහි ගබඩා සහායක මෙසේ අත් අඩංගුවට ගෙන නැත...

:       0       0

prasanna Monday, 24 March 2025 12:21 PM

88/89 හංඟපුවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site