
(යොහාන් භාසුර සහ නිපුන් ගරුක)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරුවේ ගනේවත්ත බලා පිටත්ව ගිය දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ යන දුම්රිය ස්ථානවල නවත්වන්නේ යැයි මරදාන දුම්රිය ස්ථානයේදී නිවේදනය කළ ද දුම්රිය එම දුම්රිය ස්ථානවල නතර නොකිරීම හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මගීන් නොසන්සුවය හැසිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.
එලෙස නොසන්සුව හැසිරුණු මගීන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගැනීමට උත්සහ කළ බවත් දේපළවලට හානි කර ඇති බවත් වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව නම් දැන් ඇත්තටම පිරිහිලා. දුම්රියක්වත් නිවැරදි ලෙස ධාවනය කරගන්න බැහැ.
ගම්පහට යන්න ගනේවත්ත විතරද තියෙන්නේ ඕන තරම් සිඝ්‍රගාමි දුම්රියන් තියනවා. මේකේම යන්න ඕන නෑ. නවත්තන්නේ නැති පැයකට වගේ දුම්රියක් යන මොනතරම් දුම්රිය ස්ථාන තියනවාද?
වැරද්ද වුනේ කොතනද කියලා හිතලා බලන්න තිබුනා. පාසල් ලමයි වගේ හැම දේටම කලබල වෙලා කලහකාරී වෙන්නෙ නැතුව.
සමහර දුම්රිය ස්ථානවලදී තිරිංග ක්‍රියා නොවීම නිසා දිගටම ධාවනය වී ඇත.