
(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගතව සිටින අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය මුදල් එක්රැස් කර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම්කරුවන්ට ලබා දුන් බව කියන වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිඩා භාර ගුරුවරයෙකු ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 125 ක්, මි:මී:9 උණ්ඩ 18ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව මහා භාගේ පොලිසිය පවසයි.
මෙම සැකකාර ගුරුවරයා මෙම ගිනිඅවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිළධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන මහ භාගේ පොලිසිය සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ ජාතික වීරයින්ගේ පුරාවස්තු කෞතුකාගාරයේ තැන්පත් කළා නම් නේද හොඳ..? දැන් තමයි සැබෑ ගුරුවරු මේ රටට පහළ වෙලා තියෙන්නේ... ටියුෂන් ගුරුන්නාන්සේලා කරන සේවයේ ප්‍රතිඵල සමාජය භුක්ති විඳින මොහොතක මෙවන් වීර කතා අසන්න ලැබීම කොතරම් භාග්‍යයක්ද?