
(රෝෂන් තුෂාර)
අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 07වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (03) නියෝග කළාය.
එම අපරාධය මෙහෙය විම සදහා දුරකථන සිම් පත් ලබා දීම සහ මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීම යටතේ සැකයට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ මිනුවන්ගොඩ උදාර නිර්මාල් ගුණරත්න සහ මිනුවන්ගොඩ පාර දුනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුශ්‍යන්ත යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළාය.
2025 නොවැම්බර් මස 04
799
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2450
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගනේමුල්ල සංජීව ඝාතනයට දෙකක් රිමාන්ඩ්