
(ඩී.ජී.සුගතපාල)
ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල තිබ්බොටුවාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් අද(14) දහවල් අත් අඩංගුවට ගන්නා ලදී.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ 49හැවිරිදි කම්මල්කරුවෙකි.
විශේෂ කාරය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් (2) ඒකකයේ නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව වැටලිමකර ඇත.
සැකකරු මෙම ගිනි අවිය භාවිතා කරමින් කිසියම් අපරාධයක් සිදුකර ඇතිද යන්න පිළිබදව වැඩිදුරටත් පරික්ෂණ පවත්වාගෙන යනු ලබන අතර සැකකරු හෙට ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd