IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගිනි අවියක්,කුඩු සමග අයෙක් මාට්ටු

(එම්.සුසිල් පියන්ත)

මීටියාගොඩ තොටගමුවේ ගෙවත්තේ වළදමා තිබූ ගිනි අවියක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පශ්න කිරීම සදහා අද (17) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

සැකකරුගේ සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා මත් කුඩු ග්රෑම් පහක් ද අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

ලැබුණු විශ්වාසදායක තොරතුරකට අනුව සැකකරුගේ ගෙවත්ත පරීක්ෂා කිරීමේදී අවශයවූවිට වළහාරා ගොඩ ගැනීමට හැකි අයුරින් වළදමා තිබූ මේ ගිනි අවිය වළදමා තිබූ තැන සංකේතයක් තබා තිබු බවත් පොලීසිය කියයි.

එම ස්ථානය ඉතා පරිස්සමින් හාරා වළදමා තිබූ මේ ගිනි අවිය ගොඩගත් බවත් පවසන පොලීසිය සැකකරු  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි.

 



අදහස් (0)

ගිනි අවියක්,කුඩු සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site