
(සුසිල් ප්‍රියන්ත)
පැරැලියේදී යතුරු පැදියකින් ආ දෙදෙනකු තරුණයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කිරීමේදී ගිනි අවිය ක්‍රියා විරහිත විම නිසා ඝාතනය වැළකී ගිය බව පෙලිසිය කියයි.
ගිනි අවිය ක්‍රියා විරහිතවන මොහොතේ තරුණයා දිව ගොස් දිවි බේරා ගෙන ඇත. ඒ අතර වාරයේ වෙඩික්කරුවන්ද ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd