IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගිනි අවි දෙකක් කොට්ටුකච්චියෙන් අල්ලයි

(චන්දන හෙන්දුරුගොඩ)

බලපත්‍ර නොමැතිව දේශීය හා විදේශීය රටක ගිනි අවි දෙකක් ළඟ තබා ගෙන සිටි අයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරු පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහිදී විදෙස් රටක නිශ්පාදිත බොර 12 ගිනි අවියක් හා වෙඩි බෙහෙත් ගල්වා භාවිතා කරන ගිනි අවි දෙකක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගල්කුළම කොට්ටුකච්චිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අද 23 දා දහවල් මෙම වැටලිම සිදු කර ඇත.

මෙම ගිනි අවි සදහා කිසිදු බලපත්‍ර අත් අඩංගුවට ගත් පුද්ගලයාට ඉදිරිපත් කිරීමට අපෝසත් වී තිබේ.

 



අදහස් (0)

ගිනි අවි දෙකක් කොට්ටුකච්චියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site